සංචාරය
තෙවැනි ඇසින්
දැනුම
සිතුවිලි
සාහිත්‍ය
Wednesday, June 14, 2017
මරණ බිය
මරණ බිය
තත්පරයෙන් තත්පරය
කාලය ඉක්ම යයි
කෙමෙන් කෙමෙන්
වා
රය ලං වෙයි
මර ළතෝනි හඬ
ඇඟ කිලිපොලා යයි
පැටියෝ..........
සමාවෙයන් මට,
හෙට භෝජනේ
සරසන්නට...අද
උඹත් මමත් බිල්ලක්
නෑ....ඉඩක්
හුස්ම ගන්නට,
රූරා වැටෙන කඳුළු කැට
නොතේරෙන්නේද,
මරණ බිය.....
ඉෂානි හංසිකා අමරදිවාකර
6 comments:
Unknown
June 14, 2017 at 9:47 PM
niceeee
Reply
Delete
Replies
Reply
Dahamsacraft
June 15, 2017 at 5:06 PM
Niyamae niyamae
Reply
Delete
Replies
Reply
ඉෂානි හංසිකා අමරදිවාකර
June 17, 2017 at 12:49 AM
Thnz all
Reply
Delete
Replies
Reply
Unknown
June 17, 2017 at 11:49 PM
Super
Reply
Delete
Replies
ඉෂානි හංසිකා අමරදිවාකර
June 18, 2017 at 6:24 AM
Thnk u
Delete
Replies
Reply
Reply
Communication and media studies
August 6, 2017 at 11:46 PM
Great idea
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
niceeee
ReplyDeleteNiyamae niyamae
ReplyDeleteThnz all
ReplyDeleteSuper
ReplyDeleteThnk u
DeleteGreat idea
ReplyDelete